Category: විදෙස් පුවත්
ඉතාලිය සහ සිසිලි දූපත යා කරමින් නව පාලමක්
ඉතාලිය සහ සිසිලි දූපත යා කරමින් නව පාලමක් ඉදි කිරීමට ඉතාලි රජයේ අනුමැතිය හිමිව තිබේ. මෙම ඉතාලියට අයත් වුවත් සිසිලි දුපත් පාලනය වන්නේ වෙනම පලනධිකාරියක් ... Read More
‘ටයිටන්’ පිපුරුණු හේතුව එළියට
ලොව අවධානයට ලක්වුණු ටයිටන් සබ්මැරීනය පුපුරායාමට හේතුව වසර දෙකකට පසුව අමෙරිකා එක්සත් ජනපදයේ වෙරළාරක්ෂක සමුද්‍ර විමර්ශන මණ්ඩලය වාර්තාවක් මගින් හෙළිකර තිබේ. වාර්තාවේ දැක්වෙන පරිදි ටයිටන් ... Read More
ඉන්දියාවට එල්ලවිය හැකි ත්‍රස්ත තර් ජනයක් ගැන අනතුරු ඇඟවීමක්
සැප්තැම්බර් 22 සහ ඔක්තෝබර් 02 දින අතර ඉන්දියාව තුළ ත්‍රස්ත තර්ජනයක් එල්ලවිය හැකි බවට ඉන්දීය බුද්ධි අංශ වෙත තොරතුරු අනාවරණය වී තිබේ. එම තොරතුරු මත ... Read More
ඉන්දියාවේ ජල ගැලීම්වලින් 100කට අධික පිරිසක් ආගිය අතක් නෑ
උතුරු ඉන්දියාවේ උත්තරාකන්ද් ප්‍රාන්තයේ කඳුකර කලාපයක ඇතිවූ වැසි කුණාටුවක් සමඟ හටගත් හදිසි ජලගැලීමකින් පහත්බීම්වල පිහිටි නිවාස රැසක් විනාශ වී තිබේ. හානියට පත් ධරාලි ගම්මානයේ පුද්ගලයින් ... Read More
ඇමරිකාවෙන් ඉන්දියාවට යළි තර් ජන
රුසියාවෙන් තෙල් මිලදී ගන්නේ නම් ඉන්දියාවට සැලකිය යුතු තීරු බදු වැඩි කිරීමක් සිදුකරන බවට අමෙරිකාව නැවතත් තර්ජනය කර තිබේ. ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉන්දියාවට මෙම අනතුරු ... Read More
බෝට්ටුවක් පෙරළීමෙන් සංක්‍රමණිකයන් 68 ක් මරුට
යේමනය ආසන්න මුහුදේ බෝට්ටුවක් පෙරළීමෙන් අප්‍රිකානු සරණාගතයින් සහ සංක්‍රමණිකයන් 68 දෙනෙකු මියගොස් තිබේ.විදෙස් මාධ්‍ය වාර්තා කළේ, තවත් 74 දෙනෙකු අතුරුදන්ව ඇති බවයි. අනතුරින් 12 දෙනෙකු ... Read More
දශක 3කට අධික රංගන දිවියේ පළමුවරට ශාරුක් හා රාණිට ලැබෙන සම්මාන
දශක 3කට අධික රංගන දිවියේ පළමුවරට ඉන්දීය ජාතික චිත්‍රපට සම්මාන උළෙලක හොඳම නළුවාට හිමි සම්මානය දිනාගැනීමට සුපිරි බොලිවුඩ් නළු ශාරුක් ඛාන්ට හැකිව තිබේ. ඉන්දීය ජාතික ... Read More
ලෙවෝටෝබි ගිනි කන්ද පුපුරා යයි
ලොව වඩාත් ක්‍රියාකාරීම ගිනි කන්දක් ලෙස සැලකෙන ඉන්දුනීසියාවේ ලෙවෝටෝබි ගිනි කන්ද පුපුරා ගොස් තිබේ. නිවුන් කඳු මුදුන් දෙකකින් සමන්වත මෙම කන්දේ ලාකී-ලාකී කොටස මෙලෙස සක්‍රිය ... Read More
කඳු තරණයට ගිය ඔලිම්පික් ශූරිය පාකිස්තානයේ දී මරුට
ජර්මානු ඔලිම්පික් ශූරියක වන ලෝරා ඩොල්මයර් පාකිස්තානයේ කඳු නැගීමක් අතරතුර සිදුවූ හදිසි අනතුරකින් ජීවිතක්ෂයට පත්ව තිබේ. ඇය තවත් කඳු නැගීමේ සහකාරියක සමග පසුගිය සඳුදා (28) ... Read More
රුසියාවට කඩා වැදුණු සුනාමි රළ ජපානයට ඇතුළු වෙයි
රුසියාවේ නැගෙනහිර වෙරළ තීරයේ ඇතිවූ භූමිකම්පනය හේතුවෙන් කම්චැට්කා අර්ධද්වීපට අඩි 13ක් උස සුනාමිය රළ පැමිණි බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. රුසියාවේ නැගෙනහිර වෙරළ තීරය ... Read More

