Category: විදෙස් පුවත්
රුසියාවෙන් යුක්‍රේන අගනුවරට දැවැන්ත ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාරක්
රුසියාව ඊයේ (27) රාත්‍රියේ යුක්‍රේනයේ කියෙව් අගනුවර වෙත දැවැන්ත ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාරමාලාවක් එල්ල කර තිබේ. එම ප්‍රහාර වලින් දරුවෙකු ඇතුළුව පුද්ගලයින් 10 දෙනෙකු මිය ... Read More
පාසලක උදෑසන දේව මෙහෙයක් අතරතුර වෙඩි තැබීමක් – සිසුන් දෙදෙනෙක් මරුට
ඇමරිකා එක්සත් ජනපදයේ මිනියාපොලිස් හි කතෝලික පාසලක උදෑසන දේව මෙහෙයක් අතරතුර වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. එම වෙඩි තැබීමකින් ළමුන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර ඔවුන් වයස ... Read More
ප්‍රබල භූකම්පනයක්
මියන්මාර - ඉන්දියානු දේශසීමාව ආසන්නයේ ප්‍රබල භූකම්පනයක් සිදුව තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ රිච්ටර් මාපකයේ ඒකක 5.6ක ප්‍රබලත්වයෙන් යුතුව මෙම භූකම්පනය සිදුව ඇති බවය. පොළොව ... Read More
හෙලිකොප්ටරයකට ප්‍රහාරයක් – 12ක් මරුට
කොලොම්බියාවේ ක්‍රියාත්මක FARC ගරිල්ලා ත්‍රස්තවාදීන් විසින් එරට පොලිස් හෙලිකොප්ටරයකට එල්ලකළ ප්‍රහාරයකින් පුද්ගලයින් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. කොකේන් නිෂ්පාදනය සඳහා භාවිතා කරන කොකා කොළ භෝග ... Read More
ගාසා තීරය අත්පත් කර ගැනීමේ පළමු අදියර ඇරඹෙයි
ගාසා තීරය අත්පත් කර ගැනීමේ පළමු අදියර ආරම්භ කළ බව ඊශ්‍රායලය පවසයි. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඊශ්‍රායල හමුදාව, මේ වන විටත් තදාසන්න ප්‍රදේශ කිහිපයක් අත්පත් ... Read More
ෆින්ලන්ත මන්ත්‍රීවරයෙකු එරට පාර් ලිමෙන්තුවේදී සියදිවි නසාගනී
ෆින්ලන්ත පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ගේ මෘතදේහය එරට පාර්ලිමේන්තු ගොඩනැගිල්ල තුළම තිබියදී හමුව තිබේ. මෙලෙස හමුවී ඇත්තේ 30 හැවිරිදි ඒමලි පෙල්ටොනන් නම් එරට සමාජවාදී ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය නියෝජනය කරන ... Read More
ගර් භණී රොබෝවරුන් හදන්න චීනයේ සුදානමක්
මානවරූපී ගර් භණී රොබෝවරුන් නිපදවීම කෙරෙහි චීනයේ අවධානය යොමුව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. කළලයක් පිළිසිඳ ගැනීමේ සිට දරු උපත දක්වා ගර්භණී කාලයක් දැරිය හැකි ... Read More
ඉන්දුනීසියාවේ භූකම්පනයක්
ඉන්දුනීසියාවේ සුලවේසි දූපතේ භූ කම්පනයක් හටගෙන තිබේ. ජර්මානු භූ විද්‍යා පර්යේෂණ මධ්‍යස්ථානය වාර්තා කර ඇත්තේ රික්ටර් මාපකයේ 5.7ක භූකම්පනයක් හටගෙන ඇති බවය. භූ කම්පාව කිලෝමීටර ... Read More
ට්‍රම්ප් ගෙන් රුසියාවට අනතුරු ඇඟවීමක්
යුක්‍රේනය සමග සටන් විරාමයකට එකඟ නොවුණහොත් රුසියාවට දැඩි ප්‍රතිවිපාක අත්වනු ඇතැයි අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු අඟවා තිබේ. ඒ , සටන් විරාම සාකච්ඡා සදහා අමෙරිකානු ... Read More
රුසියාව කළ යෝජනාව, යුක්‍රේන ජනපති ප්‍රතික්ෂේප කරයි
සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම සදහා ඩොන්බාස් කලාපය අත්හරින්නැයි රුසියාව කළ යෝජනාව, යුක්‍රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි ප්‍රතික්ෂේප කර තිබේ. ලුහාන්ස්ක් සහ ඩොනෙට්ස්ක් යන ප්‍රදේශවලින් සමන්විත ඩොන්බාස් ... Read More

