Category: විදෙස් පුවත්
බයිඩන් ජනපති සටනින් ඉවත් වෙයි
එළැඹෙන ජනාධිපතිවරණය ට තමා තරග නොකරන බව අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් පවසයි. තම පක්ෂයේ සහ රටේ.යහපත ගැන සිතා තමා එම තීරණය ගත් බව බයිඩන් පැවසීය. ... Read More
බංග්ලාදේශයේ සිසු අරගලයට තුඩු දුන් කෝටා ක්‍රමවේදය උසාවිය සංශෝධනය කරයි
බංග්ලාදේශයේ ශ්‍රේෂ්ඨාධිකරණය ශිෂ්‍ය විරෝධතාවලට තුඩු දුන් රජයේ රැකියා අයදුම්කරුවන් සඳහා කෝටා ක්‍රමය අඩු කර තිබෙනවා. ඒ අනුව රජයේ රැකියාවලින් 93%ක් කුසලතා මත වෙන් කරන ලෙස ... Read More
සිසු අරගලය හමුවේ බංග්ලාදේශ අගමැතිනියත් තීරණයක් ගනී
බංග්ලාදේශය තුළ දැනට උද්ගතව ඇති නොසන්සුන්කාරී තත්වය හමුවේ, එරට අග්‍රාමාත්‍ය ෂේයික් හසීනා හෙට සිට සිදු කිරිමට නියමිතව තිබූ නිල විදෙස් සංචාර අවලංගු කර තිබෙනවා. ඒ ... Read More
බංග්ලාදේශයේ ගැටුම් දරුණු වෙයි – 39ක් මරුට
බංග්ලාදේශයේ සරසවි සිසුන් සහ පොලිසිය අතර පවතින ගැටුම් හේතුවෙන් මියගිය සංඛ්‍යාව 39 දක්වා ඉහළ ගොස් තිබෙනවා. එමෙන්ම තවත් දෙදහාස් පන්සීයකට අධික පිරිසක් තුවාල ලබා ඇති ... Read More
රැකියා ප්‍රශ්නයක් – 100ක් රෝහල්ගත කරයි
රජයේ රැකියා සඳහාවන කෝටාවට එරෙහිව පෙළපාලි ගිය විරෝධතාකරුවන් සහ රජයට පක්ෂ ශිෂ්‍ය සංවිධානයක් අතර ගැටුමක් බංගලාදේශයෙන් වාර්තා වෙනවා. ගැටුම අතරතුර පොලිසිය කඳුළු ගෑස් සහ බැටන් ... Read More
ට්‍රම්ප්ට වෙඩි තැබූ පුද්ගලයා එතැනදීම ඝාතනය කෙරේ
රිපබ්ලිකන් පක්ෂයේ දේශපාලන රැළියක් අමතමින් සිටියදී හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉලක්ක කර වෙඩි තැබූ පුද්ගලයාව මධ්‍යම බුද්ධි ඒජන්සිය විසින් නම්කර තිබේ. පෙන්සිල්වේනියාවේ පැවති මැතිවරණ ප්‍රචාරක ... Read More
ලොව ප්‍රථම AI රූ රැජින
ලොව ප්‍රථම AI රූ රැජින ලෙස මොරොක්කෝවේ Kenza Layli කිරුළු ලබා තිබෙනවා. මෙම රූ රැජින තරගයේ විනිසුරුවන් විසින් පසුගිය මාසයේ අවසන් තරගකරුවන් 10 දෙනෙකු නම්කර ... Read More
ආසියාවේ ධනවත්ම විවාහ උත්සවයට ලොව පුරා කෝටිපතියන් සහ ක්‍රීඩා තරු මුම්බායි නුවරට
මෑත කාලීනව වැඩිම පිරිවැයක් දැරූ විවාහ මංගල උත්සවය ලෙස සැලකෙන ප්‍රකට ඉන්දීය ධන කුවේරයෙකු වන මුකේෂ් අම්බානිගේ පුත්‍රයා වූ ආනන්ත් අම්බානිගේ සහ රාධිකා මර්චන්ට්ගේ දින ... Read More
ප්‍රසිද්ධ ජනමාධ්‍යවේදියෙකුගේ දියණියන් දෙදෙනාට සහ බිරිඳට කළ අපරාධය
බීබීසීහි ප්‍රකට ක්‍රීඩා විස්තර ප්‍රචාරකයෙක් වන ජෝන් හන්ට්ගේ බිරිඳ සහ දියණියන් දෙදෙනා අමානුෂික ලෙස ඝාතනය කර තිබෙනවා. හර්ට්ෆොඩ්ෂයර්හි පිහිටි ඔවුන්ගේ නිවසේදී මෙම ඝාතනය සිදු කර ... Read More
බයිඩ්න්ට ට්‍රම්ප් ගෙන් ගොල්ෆ් අභියෝගයක්
අමෙරිකානු ජනපති අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් ෆ්ලොරිඩා හී පැවැති ජන හමුවක් අමතමින් ජනපති බයිඩ්න් වෙත අභියෝගයක් ඉදිරිපත් කරනු ලැබුවා. ඒ තමන් සමග නැවතත් විවාදයකට හෝ නැත්නම් ... Read More