Category: විදෙස් පුවත්

බංග්ලාදේශයේ අරගලයක්

Author- August 5, 2024

බංග්ලාදේශය තුළ පැතිරයන කලහකාරී සිදුවීම් හේතුවෙන් ඊයේ (04) පුද්ගලයින් 27 දෙනෙක් මියගොස් ඇති බව රොයිටර්ස් පුවත් සේවය වාර්තා කරයි. අගමැතිනි ෂෙයික් හසීනා ට එම තනතුරින් ... Read More

යුද සබ්මැරීනයකට මිසයිල ප්‍රහාරයක්

Author- August 4, 2024

ක්‍රිමියා අර්ධද්වීපය ආසන්නයේ නැංගුරම් දමා තිබූ රුසියානු සබ්මැරීනයක් විනාශ කළ බව යුක්‍රේනය පවසනවා. එම සබ්මැරීනයට මිසයිල ප්‍රහාරයක් එල්ලකර ගිල්වා දැමූ බවටයි යුක්‍රේන හමුදා ප්‍රකාශකයෙකු සඳහන් ... Read More

හමාස් නායකයාගේ ඝාතනයත් සමඟ  ඊශ්‍රායලයට අනතුරු ඇඟවීමක්

Author- August 1, 2024

හමාස් සංවිධානයේ දේශපාලන නායක ඉස්මයිල් හනියේ, ඉරානයේදී ඝාතනයට ලක්වී තිබෙනවා. ඉරානයේ නව ජනාධිපතිවරයාගේ පදවි ප්‍රාප්ති උත්සවයට සහභාගි වීමට ඉස්මයිල් හනියේ ටෙහෙරානයට ගොස් සිටි අවස්ථාවේ ඔහු ... Read More

සුපිරි නළු ෂාරුක්ට ශල්‍යකර්මයක්

Author- July 31, 2024

ඉන්දීය සුපිරි නළු ෂාරුක් ඛාන් හදිසි අක්ෂි ශල්‍යකර්මයක් සඳහා එක්සත් ජනපදය බලා පිටත්ව යන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා. එම වාර්තා පෙන්වා දෙන්නේ, පසුගිය 29වැනිදා ... Read More

උතුරු කොරියාවේ හදිසි තත්ත්වයක්

Author- July 29, 2024

අධික වර්ෂාවත් සමග ඇතිවූ ගංවතුර තත්ත්වය හේතුවෙන් උතුරු කොරියාවේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර තිබේ. ආපදා තත්ත්වයෙන් පුද්ගලයින් දහස් ගණනක් පීඩා වීම සැලකිල්ලට ගනිමින් උතුරු කොරියානු ... Read More

මේරි කුමරියට අනතුරක්

Author- July 26, 2024

විදුලි ස්කූටරයක ගැටීමෙන් ඩෙන්මාර්කයේ මේරි කුමරිය බිම ඇද වැටුණු බවට විදෙස් මාධ්‍ය තොරතුරු වාර්තා කරානවා. 52 හැවිරිදි ඇය සිය දරුවන් වන වින්සන්ට් කුමරු සහ ජොසපින් ... Read More

ෂාරුක් ඛාන්ගේ රුවට රන් කාසියක්

Author- July 25, 2024

පැරිසියේ ග්‍රේවින් කෞතුකාගාරය විසින් ෂාරුක් ඛාන්ගේ රුව සහිත ලද රන් කාසියක් පිරිනමා තිබෙනවා. මෙම කෞතුකාගාරයේ මෙලෙස රන් කාසියක අයිතිය ලැබූ ප්‍රථම ඉන්දියානු නළුවා වන්නේද ශාරුක් ... Read More

ඉන්දියාව ස්මාර්ට් ජංගම දුරකතනවල ආනයන බදු පහළ දමයි

Author- July 25, 2024

ස්මාර්ට් ජංගම දුරකථන සහ උපාංගවල ආනයන බදු 20% සිට 15% දක්වා පහත දැමීමට ඉන්දියාව තීරණය කර තිබෙනවා. නරේන්ද්‍ර මෝදිගේ නව සන්ධාන රජය ඉදිරිපත් කළ මංගල ... Read More

ඊශ්‍රායලයෙන් යෙමනයේ තෙල් ගබඩාවකට දරුණු ප්‍රහාරයක්

Author- July 23, 2024

මැද පෙරදිග උත්සන්න වෙමින් පවතින යුධමය වාතාවරණය මධ්‍යයේ ඊශ්‍රායලය විසින් හූති සටන්කාමී කණ්ඩායමට එල්ල කළ පළමු සෘජු ප්‍රහාරය ලෙස සිදුකළ ගුවන් ප්‍රහාරවලින් යෙමනයේ හොඩෙයිඩා වරායේ ... Read More

බයිඩන්ට වඩා ලේසියි කමලා හැරිස් පරද්දන එක

Author- July 23, 2024

රිපබ්ලිකන් පක්ෂයේ ජනපති අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත්තේ, නොවැම්බර් මැතිවරණයේදී උප ජනපති කමලා හැරිස් පරාජය කිරීම ජනපති ජෝ බයිඩන් පරාජය කිරීමට වඩා පහසුවනු ඇතැයි ... Read More