Category: විදෙස් පුවත්

ගාසා තීරයේ සාම ගිවිසුම කඩිනම් කරන බව ට්‍රම්ප් පවසයි

Author- September 27, 2025

ගාසා තීරය පිළිබඳ සාම ගිවිසුමකට කඩිනමින් එළැඹෙන බව ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. අමෙරිකානු ජනාධිපතිවරයා පැවසුවේ ඉන් හමාස් සංවිධානය විසින් රැගෙන ගිය ප්‍රාණ ඇපකරුවන් සියලු ... Read More

චීනය සයුර මැද අත්හදා බැලූ අලුත්ම තාක්ෂනය

Author- September 25, 2025

චීන නාවික හමුදාවට අයත් දැවැන්ත ගුවන් යානා ප්‍රවාහන නෞකාවක් මත සිදුකළ නවීන ගුවන්යානා විහිදුම් තාක්ෂණ ක්‍රමවේදයක් ලෝකයේම අවධානය දිනාගත්තේය. එහිදී නවීන විද්‍යුත් චුම්භක බලයෙන් සවිගැන්වූ ... Read More

ඊශ්‍රායලයෙන් ගාසා නගරයට දැඩි ප්‍රහාරයක්

Author- September 17, 2025

ඊශ්‍රායලය ගාසා නගරයට දිගු කලක් තිස්සේ සැලසුම් කර තිබූ ප්‍රධාන ගොඩබිම් ප්‍රහාරයක් දියත් කර තිබේ. විදෙස් වාර්තා සඳහන් කළේ මෙම හමුදා ප්‍රහාරවලට අමතරව ඊයේ (16) ... Read More

නේපාල අරගලකරුවෝ බන්ධනාගාර දෙකක් බිඳ දමයි

Author- September 10, 2025

නේපාලයේ බන්ධනාගාර දෙකක් විරෝධතාකරුවන් විසින් බිඳ දමා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. විරෝධතාකරුවන් බන්ධනාගාර සංකීර්ණයට කඩා වැදීමෙන් පසු බන්ධනාගාරයේ සිටි රැඳවියන් 773 දෙනෙකු පළා ... Read More

නේපාලයේ විරෝධතාකරුවන් එරට ශ්‍රේෂ්ඨාධිකරණයට ගිනිතබයි

Author- September 9, 2025

නේපාලයේ විරෝධතාකරුවන් විසින් අද එරට කත්මණ්ඩු නුවර පිහිටි ශ්‍රේෂ්ඨාධිකරණයටද ගිනි තබා තිබේ. මීට අමතරව විරෝධතාකරුවන් විසින් පාර්ලිමේන්තු ගොඩනැගිල්ල, අගමැතිවරයාගේ නිවස ඇතුළු ගොඩනැගිලි රැසක් ගිනි තබා ... Read More

නේපාල පාර් ලිමේන්තු ගොඩනැගිල්ලකට විරෝධතාකරුවන් ගිනි තබයි

Author- September 9, 2025

නේපාල පාර්ලිමේන්තු ගොඩනැගිල්ලකට විරෝධතාකරුවන් ගිනි තබයි නේපාලයේ පැවැත්වෙන විරෝධතා අතරතුර, ‘Gen Z’ විරෝධතාකරුවන් විසින් එරට පාර්ලිමේන්තු ගොඩනැගිල්ලට ගිනි තබා තිබෙනවා. මෙම විරෝධතාකරුවන් පාර්ලිමේන්තුවට කඩා වැදී, ... Read More

තායිලන්තයේ හිටපු අගමැතිට වසරක සිරදඬුවමක්

Author- September 9, 2025

තායිලන්තයේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද (09) එරට හිටපු අගමැති තක්ෂින් ෂිනවත්‍රාට වසරක සිරදඬුවමක් නියම කර තිබේ. ඒ මීට පෙර ඔහුට පැනවූ වසරක සිර දඬුවමක දී රෝහලක ... Read More

හමාස් සංවිධානයට ට්‍රම්ප් අවසාන අනතුරු ඇඟවීම නිකුත් කරයි

Author- September 8, 2025

ගාසා තීරයේ ප්‍රාණ ඇපකරුවන් සම්බන්ධව හමාස් සංවිධානයට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් අවසාන අනතුරු ඇඟවීම සිදුකර තිබේ. සිය Truth Social ගිණුමේ සටහනක් තබමින් අමෙරිකානු ජනාධිපතිවරයා ... Read More

ලොවම බලා සිටි චීනයේ හා උතුරු කොරියා නායකයින්ගේ හමුව

Author- September 5, 2025

චීන ජනාධිපති ෂී ජින්පිං සහ උතුරු කොරියානු නායක Kim Jong Un අතර සාකච්ඡාව ඊයේ (4) රාත්‍රීයේ බෙයිජිං හි මහජන මහා ශාලාවේ දී පැවැත්වුණා. Kim Jong ... Read More

පාකිස්තානයේ බෝම්බ පිපිරෙයි – 22ක් මරුට

Author- September 3, 2025

පාකිස්තාන දේශසීමා පළාත් වන බලුකිස්තානය සහ කයිබර් පක්තුන්ක්වා හි සිදුවූ ප්‍රහාර තුනකින් 22 දෙනෙකු පමණ මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ අනුව, ... Read More