Category: විදෙස් පුවත්
රුසියාවෙන් යුක්‍රේනයට දැවැන්ත ප්‍රහාරයක් – 5ක් මරුට
රුසියාව විසින් යුක්‍රේනයට එල්ල කළ මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර හේතුවෙන් පුද්ගලයින් පස් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත. යුක්‍රේනයේ ලපයිව්කා ගම්මානය ඉලක්ක කරගනිමින් මෙම ප්‍රහාර එල්ල කර ... Read More
හමාස් සහ ඊශ්‍රායලය සාම ගිවිසුමේ පළමු අදියරට අත්සන් තැබේ
ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය සාම ගිවිසුමේ පළමු අදියර සඳහා අත්සන් තබා ඇති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. ඒ අනුව හමාස් භාරයේ පසුවන ඊශ්‍රායල ප්‍රාන ... Read More
ලොව පුරා ඊ-සිගරට් භාවිත කරන යෞවනයන් මිලියන 15ක්
ලොව පුරා වයස අවුරුදු 13ත් 19ත් අතර යෞවනයන් මිලියන 15ක් ඊ-සිගරට් භාවතා කරන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා. එම සංවිධානය පවසන්නේ ඊ-සිගරට් භාවිත කරන වැඩිහිටි ... Read More
ඊශ්‍රායල – හමාස් යුද්ධයට අදට වසර 2ක්
ඊශ්‍රායල - හමාස් යුද්ධය ආරම්භ වී අදට වසර 2ක් ගතවී තිබේ. දෙපාර්ශවය අතර ගැටුම ආරම්භ වුණේ 2023 ඔක්තෝබර් 07 වන දින හමාස් සංවිධානය විසින් ඊශ්‍රායලයට ... Read More
සිඩ්නි නගරයේ වෙඩි තැබීමක් – 20කට තුවාල
ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නගරයේ වීදියක සිදු වූ වෙඩි තැබීමකින් 20 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. ඉන් එක් අයෙකුගේ ... Read More
ට්‍රම්ප්ගේ අවසන් නිවේදනයෙන් කොටසක් හමාස් සංවිධානය පිළිගනී
ජනධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් හමාස් සංවිධානයට අවසන් නිවේදනය නිකුත් කිරීමෙන් පසු ගාසා තීරය සඳහා අමෙරිකානු සාම සැලැස්මේ පළමු පියවර පිළිගැනීමට හමාස් සංවිධානය එකඟ වී තිබෙනවා. ... Read More
බිලියනපති ලැයිස්තුවට ගිය ශාරුක් ඛාන්
ඉන්දීය සුපිරි රංගන ශිල්පී ශාරුක් ඛාන්ගේ වත්කම අමෙරිකානු ඩොලර් බිලියනය ඉක්මවා ගොස් තිබේ. 2025 වසරේ ඉන්දීය ධනවතුන්ගේ ලැයිස්තුවට අනුව, ඉන්දියාවේ ධනවත්ම බොලිවුඩ් රංගන ශිල්පියා බවට ... Read More
චින්පන්සි පර් යේෂිකාව දිවියෙන් සමුගනී
චිම්පන්සි සත්ත්වයන් පිළිබඳ පර්යේෂණ සහ අධ්‍යයනයන් සිදුකිරීම සම්බන්ධයෙන් ලොව ප්‍රකට විශේෂඥවරියක වන ජේන් ගෝඩෙල් අභාවප්‍රාප්ත වී තිබේ. අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ සංචාරයක නිරතව සිටියදී ඇය අභාවප්‍රාප්ත ... Read More
පිලිපීනයේ භූ කම්පනයක් – 26ක් මරුට
මධ්‍යම පිලිපීනයට බලපෑ රික්ටර් මාපකයේ 6.9ක භූ කම්පනයෙන් පුද්ගලයින් 26 දෙනෙකු මියගොස් තිබේ. විදෙස් වාර්තා සඳහන් කළේ සෙබු නගරයේ වෙරළට ආසන්නයෙන් මෙම භූ කම්පනය හට ... Read More
තලපති ගේ දේශපාලන රැලියක තෙරපීමකින් 39ක් මරුට
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ කරූර් දිස්ත්‍රික්කයේදී පැවැති ඉන්දීය නළු තලපති විජේගේ දේශපාලන රැලියක ඇතිවූ තෙරපුමකින් මිය ගිය සංඛ්‍යාව මේ වන විට 39 දක්වා ඉහළ ගොස් තිබේ. ... Read More

