Category: විදෙස් පුවත්
ට්‍රම්ප්ගෙන් හමාස් සංවිධානයට අනතුරු ඇඟවීමක්
හමාස් සංවිධානය රඳවා ගෙන සිටි ප්‍රාණඇපකරුවන් නිදහස් කිරීමට පියවර නොගතහොත් අනිටු ප්‍රතිවිපකයන්ට මුහුණදීමට සිදුවිය හැකි බව තේරීපත් වු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු අඟවන බව විදෙස් ... Read More
රුසියා හා සිරියා ජෙට් යානා සිරියානු කැරලිකරුවන්ට එල්ල කළ ගුවන්ප්‍රහාර වලින් 25 දෙනෙකු මරුට
වයඹදිග සිරියාවේ ඇලේප්පෝ හා ඉඩ්ලිබ් වෙත මෙම ගුවන් ප්‍රහාර එල්ල කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා . එම ප්‍රහාර වලින් පසුගිය දිනවල කැරලිකරුවන් අත්පත් ... Read More
පාපන්දු තරඟයක් කෙළවර වුණ හැටි
ගිනියාවේ දෙවන විශාලතම නගරය වන ඇන්සරිකෝ හි පැවති පාපන්දු තරඟයකදී රසිකයින් අතර ඇති වූ ගැටුමකින් 100 දෙනෙක් පමණ මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ... Read More
සිරියාවේ ඇලපෝ නගරයේ කොටසක් කැරළිකරුවන් අතට
කැරලිකාරුවන් රටේ දෙවන විශාලතම නගරය වන ඇලපෝහි වැඩි කොටසක පාලනය තමන් සතු කරගෙන තිබෙනවා. විදෙස් වාර්තා සදහන් කළේ, මෙම වසර ගණනාවකට පසු සිරියානු රජයට එරෙහි ... Read More
ලොව විශාලම රන් නිධිය
රත්තරන් මෙට්‍රික් ටොන් 1,000 කට වැඩි ප්‍රමාණයක් ඇතැයි ඇස්තමේන්තු කර තිබෙන විශාල රන් නිධියක් මධ්‍යම චීනයේ හුනාන් පළාතෙන් හමුවී ඇති බව ත් හුනාන් පළාතේ භූ ... Read More
16ට අඩු ළමයින්ට සමාජ මාධ්‍ය තහනම් කරයි
වයස අවුරුදු 16ට අඩු ළමයින් සඳහා සමාජ මාධ්‍ය තහනම් කිරීමට ඔස්ට්‍රේලියානු රජය තීරණය කර තිබේ. මේ අනුව ඔස්ට්‍රේලියාව එවන් නීතියක් සම්මත කළ ලොව පළමු රාජ්‍යය ... Read More
රුසියාවෙන් යුක්රේනයේ බලශක්ති ජාලයට දැවැන්ත මිසයිල ප්‍රහාරයක්
රුසියාව යුක්රේනයේ බලශක්ති ජාලයට ‘දැවැන්ත’ මිසයිල ප්‍රහාරයක් එල්ල කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. රුසියාව යුක්රේනයේ බලශක්ති යටිතල ව්‍යුහයට දැවැන්ත මිසයිල ප්‍රහාරයක් දියත් කර ඇති ... Read More
ඇමරිකා-චීන සිරකරු හුවමාරුව යටතේ ඇමරිකා ජාතිකයින් තුන්දෙනෙක් නිදහස් කෙරේ
ඇමරිකා-චීන සිරකරු හුවමාරුව යටතේ ඇමරිකා ජාතිකයන් තුන් දෙනෙකු නිදහස් කර තිබෙනවා. ජෝ බයිඩෙන් පරිපාලනය සිරකරුවන් හුවමාරු කර ගැනීමේ සාකච්ඡා සිදු කිරීමෙන් පසු චීනයේ රඳවා සිටි ... Read More
යුක්ක්‍රේන මිසයිලවලට රුසියාවෙන් ප්‍රහාර
කර්ස්ක් කලාපයට එල්ල වූ යුක්ක්‍රේන මිසයිල හතක් සහ ඩ්‍රෝන යානා හතක් විනාශ කළ බව රුසියාව පවසයි. රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කළේ, උදෑසන කාලයේ එල්ල වූ ... Read More
ආසියාවේ අර්බුදයක් ඇති කිරීමට තායිවානය යොදා ගන්නා බවට රුසියාවෙන් ඇමරිකාවට චෝදනා
ආසියාවේ අර්බුදයක් ඇති කිරීමට ඇමරිකාව තායිවානය යොදා ගන්නා බවට රුසියාව චෝදනා කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා ආසියාවේ අර්බුදයක් ඇති කිරීමට ඇමරිකාව තායිවානය යොදා ගනිමින් ... Read More