Category: විදෙස් පුවත්
පාප් වහන්සේගේ සෞඛ්‍ය තත්ත්වය ඉතා අයහපත් මට්ටමට
අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ සෞඛ්‍ය තත්ත්වය තරමක අසාධ්‍ය තත්ත්වයේ පසුවුවත් සියලු දේ සඳහා නිසි ප්‍රතිචාර දැක්වීම සිදුකරන බව වතිකානය නිවේදනය කරයි. එමෙන්ම දිව්‍ය ... Read More
ඇමෙරිකානුවන්ට මේ දවස්වල බිත්තර කන්න වෙන විදිහ
ඇමෙරිකාවේ බිත්තර මිල ඉහළයාම හා බිත්තර හිගවීම සමග පාරිභෝගිකයෙකුට එක්වරකට මිලදී ගත හැකි බිත්තර ප්‍රමාණය සීමා කර තිබෙනවා. පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ සිට මේ දක්වා ... Read More
ට්‍රම්ප් වැඩ කරන්නේ රුසියාවේ වැරදි තොරතුරුවලට
රුසියාව සමග යුද්ධය අවසන් කිරීම සඳහා ඉක්මනින් සාකච්ඡා කරන ලෙස ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යුක්‍රේන ජනාධිපතිවරයාට අනතුරු අඟවා තිබෙනවා. එසේ නොමැතිනම් පාලනය කිරීමට රටක් නොමැතිවීමේ ... Read More
Nutella නිර් මාතෘ දිවිගමනට සමුදෙයි
නූටෙල්ලා "Nutella" නම කියූ පමණින් ලොව පුරා පුංචි දරුවන්ගේ මෙන්න වැඩිහිටයන්ගේ රස නහර පිනා නොගියොතින් එය බොරුවකි. නූටෙල්ලා චොකලට් වලින් සාදා ඇති දියරමය තවරණයකි. එය ... Read More
කැනඩාවේ ගුවන්යානයක් පෙරළීමෙන් 18 දෙනෙකුට තුවාල
කැනඩාවේදී ගුවන් යානයක් පෙරළී අනතුරක් සිදුව තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, මගීන් සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් 80 දෙනෙකු රැගත් ගුවන් යානය ටොරොන්ටෝ පියර්සන් ජාත්‍යන්තර ගුවන්තොටුපොළට ... Read More
දිල්ලියේ භූ කම්පනයක්
අද (17) අලුයම ඉන්දියාවේ, දිල්ලි නගරය ආසන්නයේ භූකම්පනයක් හට ගෙන ඇතැයි විදෙස් වාර්තා සඳහන් කරයි. එම භූ කම්පනය රික්ටර් මාපක 4.0ක් ලෙස සටහන්ව තිබේ. පොළොව ... Read More
රුසියා – යුක්‍රේන යුද්ධය අවසන් වෙන ලකුණු
රුසියානු යුක්‍රේන යුද්ධය අවසන් කිරීමේ සාකච්ඡා ආරම්භ කිරීම සඳහා ට්‍රම්ප් පරිපාලනය සූදානම් වනවා. රුසියා – යුක්‍රේනය සම්බන්ධයෙන් ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හා රුසියානු ජනාධිපති ව්ලැඩ්මීර් ... Read More
පාකිස්තානයේ බෝම්බ පිපිරීමක් – මියගිය ගණන 11 දක්වා ඉහළට
පාකිස්තානයේ සිදු වූ බෝම්බ පිපිරීමකින් මියගිය සංඛ්‍යාව 11 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ. නිරිතදිග පාකිස්තානයේ බලුකිස්තාන්හි ඊයේ (14) සිදු වූ මෙම බෝම්බ පිපිරීමෙන් තවත් 6 ... Read More
පාප් වහන්සේ රෝහල්ගත කෙරේ
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ රෝමයේ රෝහලක් වෙත ඇතුළත් කර තිබෙනවා. ඒ බ්‍රොන්කයිට්ස් රෝගය වැළඳීම හේතුවෙන්. ඒ බව වතිකානුව නිවේදනය කළා. එම රෝගය වැළඳීම හේතුවෙන් උන්වහන්සේට 2023 ... Read More
ග්වාතමාලාවේ බස් රථයක් ප්‍රපාතයකට පෙරළෙයි – 51ක් ජීවිතක්ෂයට
ග්වාතමාලාවේ බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් එහි ගමන්ගත් මගීන් 51 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. බස් රථය ප්‍රපාතයකට පෙරළී අනතුරට ලක්වීමත් සමග ... Read More