Category: විදෙස් පුවත්
ප්‍රබල භු කම්පනයක් – 7ක් මරුට
ඇෆ්ගනිස්ථානයේ හින්දු කුෂ් කඳුවැටිය ආසන්නයේ සිදුවූ භු කම්පනයෙන් පුද්ගලයින් 7 දෙනෙකු මියගොස් 150 දෙනෙකු තුවාල ලබා තිබේ.අද අළුයම එකට පමණ භූ කම්පනයේ ප්‍රබලත්වය සටහන්වූයේ මැග්නිටියුඩ් ... Read More
ඉන්දියාවේ බස් අනතුරක් – 16ක් මරුට
ඉන්දියාවේ හයිද්‍රාබාද් නගරයට ආසන්න ප්‍රදේශයක දී සිදු වූ රිය අනතුරකින් පුද්ගලයින් 16ක් පමණ මිය ගොස් තවත් පිරිසක් තුවාල ලබා තිබේ. බොරළු ප්‍රවාහනය කළ ටිපර් රථයක්, ... Read More
චීනයේ Shenzhou-21 අභ්‍යාවකාශ යානය හෙට උඩු ගුවනට
Shenzhou-21 ගගනගාමීන් සහිත අභ්‍යාවකාශ යානය සැලසුම් කර ඇති ආකාරයට බෙයිජිං වේලාවෙන් හෙට (31) රාත්‍රී 11:44ට නිකුත් කෙරෙන බව චීන අභ්‍යාවකාශ ඒජන්සිය පවසනවා. එය ජියුචුවාන් චන්ද්‍රිකා ... Read More
තායිලන්තයේ මව් රැජිණ අභාවප්ප්‍රාප්ත වෙයි
තායිලන්තයේ මව් රැජිණ වූ සිරිකිට් රැජිණ අභාවප්ප්‍රාප්ත වී තිබේ. අභාවප්ප්‍රාප්ත වන විට ඇයගේ වයස අවුරුදු 93කි. එරට වත්මන් රජතුමා ලෙස කටයුතු කරන වජිරලන්කොන් ගේ මව ... Read More
රුසියානු ප්‍රහාර හමුවේ යුක්‍රේනයේ ප්‍රදේශ කිහිපයකට විදුලිය ඇණහිටියී
රුසියාව, යුක්‍රේන බලශක්ති යටිතල පහසුකම්වලට ප්‍රහාර එල්ල කිරීම හේතුවෙන් ප්‍රදේශ කිහිපයකම සම්පූර්ණයෙන් විදුලිය ඇණහිට තිබේ. විදෙස් වාර්තා සඳහන් කළේ, රුසියානු මිසයිල සහ ඩ්‍රෝන යානා මඟින් ... Read More
පාකිස්තාන ගුවන් ප්‍රහාරයකින් ඇෆ්ගන් ක්‍රිකට් ක්‍රීඩකයින් 3ක් මරුට
පාකිස්ථානය එල්ල කළ ගුවන් ප්‍රහාරවලින් ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් ක්‍රීඩකයින් තුන්දෙනෙකු ඇතුලු පුද්ගලයින් 10 දෙනෙකු මියගොස් තිබේ. ඉන් තවත් 12 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය ... Read More
හමාස් සංවිධානය නිරායුධ විය යුතු බව ට්‍රම්ප් පවසයි
එසේ නොමැති නම් ඔවුන් බලහත්කාරයෙන් නිරායුධ කිරීමට සිදුවනු ඇතැයි ජනපති ට්‍රම්ප් අනතුරු අඟවා ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ. ආර්ජන්ටිනා ජනාධිපති ජේවියර් මිලෙයි සමග ධවල ... Read More
ගාසා සටන්විරාම ගිවිසුමට ලෝක නායකයින් අත්සන් තබයි
ඊශ්‍රායල ප්‍රාණඇපකරුවන්, පලස්තීන සිරකරුවන් සහ රැඳවියන් නිදහස් කිරීමෙන් පසු ගාසා සටන්විරාම ගිවිසුමේ පළමු අදියරට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඇතුළු ලෝක නායකයින් අත්සන් තබා තිබේ. ඊජිප්තුවේ ... Read More
ට්‍රම්ප්ගෙන් චීනයට 100%ක තීරු බද්දක්
චීනයෙන්, අමෙරිකාවට සිදු කරනු ලබන අපනයන සඳහා නොවැම්බර් 01 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි 100% අතිරේක තීරු බදු පැනවීමට තීරණය කළ බව අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ... Read More
පිලිපීනයට භූමිකම්පාවක්
පිලිපීනයට රික්ටර් මාපකයේ 7.4ක ප්‍රබලත්වයකින් යුත් භූමිකම්පාවක් අද (10) පෙරවරුවේ ඇතිව තිබේ. ඒ හේතුවෙන් පිලිපීනයට මෙන්ම අසල්වැසි ඉන්දුනීසියාවටද සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත. පිලිපීනයේ ... Read More

