Category: ව්‍යාපාර
ඩොලරයේ අගය
එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමාණය වී තිබෙනවා. ඒ අනුව එහි ගැණුම් මිල අද දිනයේ සටහන් වූයේ රුපියල් 289. 25ක් ලෙසයි. ... Read More
මාළු මිල ඉහළට
පවතින අයහපත් කාලගුණ තත්ත්වය නිසා මේ වනවිට මත්ස්‍ය මිල ඉහළ ගොස් ඇති බව වෙළෙඳපොළ ආරංචි මාර් ග සඳහන් කරනවා. මේ හේතුවෙන් පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළෙඳ ... Read More
කොටස් වෙළෙඳපොළ ඉහළට
කොළඹ කොටස් වෙළෙඳපොළ ඊයේ (11) ඉහළ යෑමක් දක්නට ලැබුණා. සියලු කොටස් මිල දර්ශකය ඒකක 129.64 කින් ඉහළ ගොස් සටහන් වූයේ ඒකක 12,294.03ක් ලෙසයි. එස් ඇන්ඩ් ... Read More
තෙල් මිල තවත් ඉහළට
ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල ඊයේ තවදුරටත් ඩොලරයකට වැඩි අගයකින් ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක් ඩොලර් 78 යි ශත 29 ලෙස සටහන ... Read More
රන් මිල පහළට
පසුගිය දිනවලට සාපේක්ෂව අද (10) දවසේ රන් මිල තරමක ඉහළ අගයක් වාර්තා කර තිබෙනවා. ඒ අනුව කැරට් 24 රන් පවුමක මිල සටහන් වූයේ රුපියල් 216,300.00ක් ... Read More
ඩොලරය තවත් පහළට
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (08) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රු. 288.96ක් ලෙස සහ ... Read More
ඩොලරයේ අගය
මහ බැංකුවේ විනිමය අනුපාතයට අනුව අද ( 7 ) දිනයේ ඩොලරයේ ගැනුම් මිල සටහන් වූයේ 289.57ක් ලෙසයි. එමෙන්ම එහි විකුණුම් මිල 298.68ක් ලෙසයි වාර්තා වී ... Read More
ජනවාරියේ සිට යළි වාහන ආනයනය කෙරෙන හැඩක්
ලබන ජනවාරි මාසයේ සිට යළි වාහන ආනයනය කිරීමට හැකියාව ලැබෙනු ඇති බවට විශ්වාස කරන බව ලංකා වාහන ආනනයනකරුවන්ගේ සංගමය පවසනවා. එහි සභාපති ඉන්දික සම්පත් මෙරිංචිගේ ... Read More
අද ඩොලරයේ සුළු වෙනසක්
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (04) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ ... Read More
කොළඹ කොටස් වෙළෙඳපොළ වාර් තාවක් තබයි
කොළඹ කොටස් වෙළෙඳපොළේ (CSE) සියලුම කොටස් මිල දර්ශකය (ASPI) අද (04) 12,000 සීමාව පසු කරනු ලැබුවා. පසුගිය ජූලි 03 වැනිදායින් පසු ප්‍රථම වරට මෙම සීමාව ... Read More