Category: ව්‍යාපාර
රන් මිලේ වෙනසක්
පසුගිය දිනවලට සාපේක්ෂව අද (31) දවසේ රන් මිලෙහි තරමක වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව කැරට් 24 රන් පවුමක මිල සටහන් වූයේ රුපියල් 230,750.00ක් ලෙස සටහන් ... Read More
කොළඹ නාගරික ජනතාවගේ උද්ධමනය පහළට
ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2024 ඔක්තෝබර් මාසය සඳහා කොළඹ පාරිභෝගික මිල දර්ශකය සහ කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතයන් ප්‍රකාශයට පත් කර තිබෙනවා. 2024 ... Read More
මැණික් ප්‍රදර්ශනය ලබන ජනවාරියේදී
ශ්‍රී ලංකාවේ සංවිධාන කෙරෙන ප්‍රමුඛතම මැණික් ප්‍රදර්ශනය වන ජෙම් ශ්‍රී ලංකා ප්‍රදර්ශනය ලබන වසරේ ජනවාරි මස 8,9 සහ 10 යන දිනවලදී බෙන්තොට ප්‍රදේශයේදී පැවැත්වීමට නියමිතයි. ... Read More
රන් මිල වෙනස් වෙයි
ඊයේ (24) දිනයට සාපේක්ෂව රන් මිල තරමක් ඉහළ අගයක පැවතුණා. ඒ අනුව කැරට් 22යි ග්‍රෑම් 8ක මිල සටහන් වූයේ 207,800ක් ලෙසයි. එමෙන්ම කැරට් 22යි ග්‍රෑම් ... Read More
රන් මිලේ දැවැන්ත වෙනසක්
පසුගිය සතියට සාපේක්ෂව මේ සතියේ රන් මිල තරමක ඉහළ අගයක පෙන්නුම් කළා. ඒ අනුව කැරට් 22යි ග්‍රෑම් 8ක මිල සටහන් වූයේ රුපියල් 207,100ක් ලෙසයි. එමෙන්ම ... Read More
තෙල් මිල තවත් පහළට
සති අන්තය වන විට ලෝක වෙළඳපොලේ බොරතෙල් මිලෙහි තවදුරටත් පහල යාමක් පෙන්නුම් කළා. ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක් මිල සටහන් වූයේ ඩොලර් 73. 06ක් ... Read More