Category: ව්‍යාපාර
ඩොලරය පසුකර ගිය බිට්කොයින්
එක්සත් ජනපදයේ ජනාධිපති ලෙස රිපබ්ලිකන් ඩොනල්ඩ් ට්‍රම්ප් තේරී පත්වීමත් සමඟ බ් ප්‍රථම වරට බිට්කොයින් ඩොලර් 100,000 ට වඩා ඉහළ ගොස් තිබෙනවා. ඔහුගේ පරිපාලනය ගුප්තකේතන මුදල් ... Read More
කොටස් වෙළෙඳපොළෙන් වාර් තාවක්
කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය (ASPI) ඉතිහාසයේ ඉහළම අගය අද (04) දින වාර්තා කළේය. ඒ අනුව දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල ... Read More
ඩොලරයේ වටිනාකම
මහ බැංකුව විසින් අද (03) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයේ වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව එහි ගැනුම් මිල ... Read More
රන් මිලේ පොඩි වෙනසක්
මෙරට වෙළදපොලේ රන් මිලෙහි සුළු පහත යෑමක් සිදු ව තිබෙනවා. පසුගිය සතියේ රුපියල් 786, 000ක් ලෙස සටහන් වූ රන් අවුන්සයක මිල මේ වන විට දැක්වෙන්නේ ... Read More
උද්ධමනය අඩුවෙයි
2024 සැප්තැම්බර් මාසයේ දී -0.2% ක් ලෙස වාර්තා වූ මෙරට උද්ධමනය ඔක්තෝම්බර් මාසය සඳහා -0.7% ක් දක්වා අඩු වී ඇති බව ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව ... Read More
තෙල් මිලේ සුළු අඩු වීමක්
සති අන්තය වන විට බොරතෙල් මිලෙහි අඩු වීමක් පෙන්නුම් කළා. ඒ අනුව, ඩබ්ලිබ් ටී අයි වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 70. 38ක් ලෙස සටහන් වූ ... Read More