Category: ව්‍යාපාර
කොළඹ කොටස් වෙළඳපොළෙන් වාර් තාගත ඉහළ යාමක්
කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල අද (15) කැපීපෙනෙන ඉහළ යාමක් වාර්තා කර තිබෙනවා . ඒ අනුව අද දින ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ... Read More
රන් මිලේ වෙනසක්
පසුගිය දිනවලට සාපේක්ෂව රන් මිල අද දිනයේ තරමක් ඉහළ අගයක පෙන්නුම් කළා. ඒ අනුව කැරට් 22යි ග්‍රෑම් 8ක මිල සටහන් වූයේ රුපියල් 204,050ක් ලෙසයි. එමෙන්ම ... Read More
තෙල් මිල ඉහළට
ලෝක වෙළෙඳපොළෙහි බොර තෙල් මිල ගණන් ඉහළ ගොස් තිබේ. රුසියාව සහ ඔපෙක් සාමාජික රටවල් සිය සැපයුම් සීමා කිරීම ඊට එක් හේතුවක් ලෙස සඳහන්ය. ඒ අනුව ... Read More
පර් පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ව්‍යාපාර කටයුතු මාස 6කට අත්හිටුවයි
පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ව්‍යාපාර කටයුතු සහ ක්‍රියාකාරකම් තවත් මාස හයකට අත්හිටුවා තිබේ. ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කළේ, අද පස්වරු 4.30 සිට එය බලාත්මක බවයි. ... Read More
රන් මිලෙහි වැඩිවීමක්
අද (ජනවාරි 02) දිනයේ දී වෙළඳපොළේ රන් අවුන්සයක මිල සටහන් වූයේ රුපියල් 774,833 ක් ලෙසයි. එය ඊයේ (01) දිනයට සාපේක්ෂව රුපියල් 4,271 ක වැඩිවීමක් පෙන්නුම් ... Read More
කොළඹ උද්ධමනයේ වෙනසක්
2024 දෙසැම්බර් මාසය සඳහා කොළඹ පාරිභෝගික මිල දර්ශකය සහ කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය ප්‍රකාශයට පත්කර තිබේ. ඒ අනුව කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන ... Read More
තෙල් මිල ඉහළට
මෙම සතිය අවසානයේ ලෝක වෙළදපළේ බොරතෙල් මිල ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව, ඩබ්ලිව් ටී අයි වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 70. 60ක් ලෙස සටහන් වූ ... Read More
කොළඹ කොටස් වෙළෙඳපොළ ඉහළට
කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය අද (27) ඒකක 15,500 සීමාව පසුකර තිබෙනවා. මේ අතර ඊයේ (26) කොළඹ කොටස් වෙළෙඳ පොළේ සියලු කොටස් මිල ... Read More