Category: ව්‍යාපාර
රට ඉඳි බද්ධ අඩු කෙරේ
අද දින සිට (08) සිට ක්‍රියාත්මක වන පරිදි ආනයනික රට ඉඳි සඳහා වන විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද රුපියල් 199 කින් රජය විසින් කපා හැර තිබෙයි ... Read More
රන් මිල තවත් බසී
පසුගිය දිනවලට සාපේක්ෂව රන් මිල අද තවත් අඩු වී තිබෙනවා. ඒ අනුව අද දින රන් මිල සටහන් වන්නේ මෙහෙමයි. රන් අවුන්ස (Gold Ounce) Rs.625,791.00කැරට් 24 ... Read More
රුපියල තවත් ශක්තිමත් වෙයි
ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව, අද එහි ගැනුම් මිල රුපියල් 315ක් ලෙස සටහන් වුණා. තවද ඇමරිකානු ඩොලරයක විකුනුම් මිල ... Read More
රන් පවුමේ මිල බහී
කොළඹ හෙට්ටිවීදියේ රත්‍රං වෙළෙඳුන් පවසන්නේ කැරට් 22 රන් පවුමක නව මිල රුපියල් 157,500ක් බවයි. පසුගිය සතියේ කැරට් 22 රන් පවුමක මිල පැවතියේ රුපියල් 172,000ක අගයක ... Read More
තෙල් මිලේ සුළු වැඩිවීමක්
ලෝක වෙළඳපලේ බොරතෙල් මිල මේ දිනවල ඉතාමත් සුළු ඉහළ යෑමක් පෙන්නුම් කරනවා. ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් මිල ඩොලර් 85.83ක් ලෙස සටහන් වූ අතර ඇමරිකානු ... Read More
පළමු වේගා මෝටර් රථය ලියාපදිංචි කෙරේ
මෙරට නිෂ්පාදිත වේගා මෝටර් රථය සඳහා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ අනුමැතිය අද (03) හිමි විය. ඒ අනුව, පූර්ණ වශයෙන් මෙරටදී නිෂ්පාදනය කරන ලද මෝටර් රථයක් ... Read More
ඩොලරය බස්සන රුපියලේ ශක්තිය
ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අද (03) යළිත් අතිප්‍රමාණ වුණා. ශ්‍රී ලංකා මහබැංකුව නිකුත් කළ විනිමය අනුපාතිකයන්ට අනුව ඩොලරයක ගැණුම් මිල රුපියල් 334යි ශත 50ක් ... Read More
උද්ධමනය පාලනය කරන්න මහ බැංකුව ප්‍රතිපත්ති පොලී අනුපාතික ඉහළ දමයි
වෙළෙඳපොළ පොලී අනුපාත තීරණය කරන සිය ප්‍රතිපත්ති පොලී අනුපාතික පදනම් ඒකක සියයකින් හෙවත් 1% ඉහළ දැමීමට ශ්‍රී ලංකා මහා බැංකුව පියවර ගෙන තිබේ. මහ බැංකුව ... Read More
පොලී අනුපාත ගැන අනාවැකියක්
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මේ වන විට පවත්වාගෙන යනු ලබන ප්‍රතිපත්ති පොලී අනුපාත තවදුරටත් නොවෙනස්ව පවත්වාගෙන යනු ඇති බවට බ්ලූම්බර්ග් ආර්ථික පුවත්සේවය අනාවැකි පළකර ... Read More
රත්තරන් මිල තවත් අඩුවෙයි
ඊයේ(01) දිනට සාපේක්ෂව අද (02) දින රත්තරන් මිල තවදුරටත් පහළ බැස තිබේ. ඒ අනුව අද දින රන් මිල සටහන් පහත දැක්වේ. රන් අවුන්ස - රු. ... Read More