Category: ව්‍යාපාර
මැක් ටයිල් 32 වැනි ප්‍රදර්ශනාගාරය විවෘත කෙරේ
මෙරට විශාලම ටයිල් නිෂ්පාදකයා වන මැක් ටයිල් සමාගම සිය නවතම ප්‍රදර්ශනාගාරය වරකාපොල - දුම්මලදෙණිය ප්‍රදේශයේ විවෘත කර තිබෙනවා. මෙලෙස විවෘත කෙරුණේ ඔවුන්ගේ 32 වන ප්‍රදර්ශනාගාරය ... Read More
අද ඩොලරයේ අගය
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (06) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 302.97ක් ලෙසත් විකුණුම් ... Read More
ලෝක වෙළෙඳපොළේ රන් මිල වාර්තාගත ලෙස ඉහළට
ලෝක වෙළෙඳපොළේ රන් මිල මේ වනවිට වාර්තාගත අන්දමේ ඉහළ යාමක් පෙන්නුම් කරයි. කැරට් 24 රන් අවුන්සයක් සඳහා ඉතිහාසයේ මෙතෙක් සටහන් වූ ඉහළම මිල විදියට අමෙරිකානු ... Read More
රන් මිල ඉහළට
පසුගිය දිනවලට සාපේක්ෂව අද (27) දිනයේ රන් මිල තරමක් ඉහළ අගයක පෙන්නුම් කළා. ඒ අනුව කැරට් 22 ග්‍රෑම් 8ක රන් ප්‍රමාණයක මිල අද දිනයේ සටහන් ... Read More
මාස 6කට පසු අද පහළ ගිය එළවලු මිල
එළවලු මිල මාස 6කට පසුව වාර්තාගත ලෙස අඩුම මිල ගණන් අද (26) වාර්තා වී තිබෙනවා. කැරට් මිල රුපියල් 310ක් බවයි සඳහන් වන්නේ. තවද, රතු ලූනු ... Read More
වාහන මිලේ වෙනසක්
මෙරටට වාහන ආනයනය කිරීම තවදුරටත් ප්‍රමාදවීම හේතුවෙන්, මෙරට තුළ දැනට භාවිතා කරන ලද මෝටර් රථවල මිල ගණන් තවදුරටත් ඉහළ යමින් තිබෙනවා. වාහන අලෙවිකරුවන් පෙන්වා දෙන්නේ ... Read More
තෙල් මිලේ අඩු වීමක්
අමෙරිකානු ඩොලර් 83 ඉක්මවා ගිය ලෝක වෙළඳපොලේ බොරතෙල් මිලෙහි සුළු අඩු වීමක් දක්නට ලැබෙනවා. ඒ අනුව, බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක් අමෙරිකානු ඩොලර් 82.56ක් දක්වා අඩු වූ ... Read More
වාහන ආනයනයට රජයේ අවධානය
නව ප්‍රතිපත්තියකට යටත්ව මෙරටට වාහන ආනයනය කිරීමට රජයේ අවධානය යොමුව ඇතැයි වාහන ආනයනය සම්න්ධයෙන් සොයාබලන අනුකමිටුවේ සාමාජික අමාත්‍ය නලීන් ප්‍රනාන්දු පවසයි. මෙම තීරණයට එළඹ ඇත්තේ ... Read More
ඩොලරය වෙනස් වෙයි
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (20) නිකුත් කරන ලද මුදල් විනිමය අනුපාත වාර්තාවට අනුව ඊයේ (19) දිනයට සාපේක්ෂව ඇමරිකානු ඩොලරයේ විකුණුම් සහ ගැනුම් අගය ... Read More
රන් මිළ ඉහළට
පසුගිය දිනවලට සාපේක්ෂව අද (19) දිනයේ රන් මිළ ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව කැරට් 22යි ග්‍රෑම් 8ක රන් ප්‍රමාණයක මිල සටහන් වූයේ රුපියල් 163,700ක් ලෙසයි. ... Read More