Category: ව්‍යාපාර
තෙල් මිල පහළට
ලෝක වෙළදපොළේ බොරතෙල් මිල තවදුරටත් පහළ මට්ටමක පවතිනවා. ඒ අනුව ඩබ්ලිව්. ටී. අයි. වර්ගයේ බොරතෙල් බැරලයක මිල 1.43%කින් පහළ ගොස් තිබෙනවා. මේ වනවිට එම තෙල් ... Read More
අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල බස්සයි
ලංකා සතොස අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ කිහිපයක මිල පහල දැමීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව දිවයින පුරා ඇති සියලුම ලංකා සතොස අලෙවිසල් මගින් මෙම භාණ්ඩ පාරිභෝගිකයන්ට ... Read More
රන් මිලේ වෙනසක්
පසුගිය දිනවලට සාපේක්ෂව අද ( 25) රන් මිල තරමක් පහළ අගයක පෙන්නුම් කළා. ඒ අනුව කැරට් 22යි ග්‍රෑම් 8ක මිල සටහන් වූයේ රුපියල් 187,150ක් ලෙසයි. ... Read More
අත්‍යාවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල පරාසයන්
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මේ සතියට අදාලව අත්‍යාවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල පරාසයන් නිකුත් කොට තිබෙනවා. ඒ අනූව මේ සතියට අදාල මිල ගණන් පහත දැක්වෙනවා. 1 ... Read More
උද්ධමනය ඉහළට
ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2024 ජූනි මාසය සඳහා ශ්‍රී ලංකාවේ ජාතික පාරිභෝගික මිල දර්ශකය සහ මාසික පාරිභෝගික උද්ධමනය ප්‍රකාශයට පත් කර තිබේ. ඒ අනුව ... Read More
අත්‍යාවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල බස්සයි
ලංකා සතොස ආයතනය මගින් අලෙවි කරණු ලබන අත්‍යාවශ්‍ය පාරිභෝගික භාණ්ඩ කිහිපයක මිල ගණන් පහත දමා තිබෙනවා. වෙළඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශයේ උපදෙස් පරිදි මෙම ... Read More
බදු ගහන්න යන අලුත්ම ක්ෂේත්‍ර 14
මෙතෙක් කිසිදු සැලකිල්ලකට භාජන නොවූ ක්ෂේත්‍ර 14ක් පිළිබඳව අවධානය යොමු කර ඔවුන්ගෙන් බදු අයකර ගැනීමට කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. ... Read More
තෙල් මිලේ සුළු ඉහළ යෑමක්
ඊයේ දිනයේ ලෝක වෙළදපොළේ බොරතෙල් මිල සුළු ඉහළ යෑමක් පෙන්නුම් කළා. ඒ අනුව බ්‍රෙන්ට් බොරතෙල් මිල ඩොලර් 84 ඉක්ම ගියා. එමෙන්ම, WTI බොරතෙල් මිල ඩොලර් ... Read More
අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල බසී
මහජනතාවට සහන සැපයීමේ අරමුණින් ලංකා සතොස ආයතනය මගින් අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ කිහිපයක මිල අඩු කර තිබෙනවා. දිවයින පුරා ඇති සියලුම ලංකා සතොස අලෙවිසැල් මගින් මෙම ... Read More