Category: ව්‍යාපාර
ඩොලරය සීඝ්‍ර යෙන් පහළට
එක්සත් ජනපද ඩොලරයේ විකුණුම් මිල රු. 300 න් පහළ මට්ටමට පැමිණ ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික ... Read More
කොළඹ කොටස් වෙළෙඳපොළ ඉහළට
කොළඹ කොටස් වෙළඳපොලේ සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද (01) දිනයේ ඒකක 137.86 කින් ඉහළ ගියේය. ඒ අනුව දිනයේ ගනුදෙනු අවසානයේදී සියලු කොටස් මිල දර්ශක ... Read More
රන් මිල පහළට
පසුගිය දිනවලට සාපේක්ෂව අද (30) දවසේ රන් මිල සීඝ්‍රයෙන් පහළ යාමක් වාර්තා කර තිබෙනවා. ඒ අනුව කැරට් 24 රන් පවුමක මිල සටහන් වූයේ රුපියල් 224,600.00ක් ... Read More
එළවළු මිල වෙනස් වෙයි
වෙළෙඳපොළේ එළවළු මිල ගණන් පහළ ගොස් ඇතැයි පාරිභෝගිකයන් පවසනවා. ඒ අනුව කැරට්, බෝංචි, ගෝවා ඇතුළු එළවළු මිල ගණන් තවදුරටත් සිඝ්‍රයෙන් පහළ බසින බවයි ඔවුන් සඳහන් ... Read More
රන් මිලේ වෙනසක්
පසුගිය දිනවලට සාපේක්ෂව අද (27) දවසේ රන් මිල තරමක ඉහළ අගයක් වාර්තා කර තිබෙනවා. ඒ අනුව කැරට් 24 රන් පවුමක මිල සටහන් වූයේ රුපියල් 226,650.00ක් ... Read More
කොළඹ කොටස් වෙළෙඳපොලේ දැවැන්ත වර්ධනයක්
කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල අද (25) දැවැන්ත ඉහළ යාමක් පෙන්නුම් කර තිබෙනවා. ඒ අනුව සියලු කොටස් මිල දර්ශකය ඒකක 325.59ක් හෙවත් 2.87%ක දැවැන්ත ඉහළ ... Read More
ඩොලරයේ අගය
මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ ගැනුම් මිල රුපියල් 297.72ක් ලෙස සටහන්ව තිබෙනවා . එහි විකිණුම් මිල දැක්වුණේ රුපියල් 307 ක් ලෙසයි. Read More
ඩොලරයේ අද අගය
මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 305 යි ශත 77 ක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන් වූයේ රුපියල් ... Read More