Category: ව්‍යාපාර

ඉතිහාසයේ ප්‍රථම වරට සියලු කොටස් මිල දර් ශකය ඒකක 18,500 සීමාව ඉක්මවයි

Author- July 11, 2025

මෙරට ප්‍රාග්ධන වෙළෙඳපොළ ඉතිහාසයේ ප්‍රථම වරට කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 18,500 සීමාව අද (11) දිනයේ දී අතික්‍රමණය කරන ලදී. අද ... Read More

ජුනි මාසයේ නිල සංචිත 3.3% කින් පහළට

Author- July 8, 2025

ශ්‍රී ලංකා මහ බැංකුවේ සතිපතා ආර්ථික දර්ශක වාර්තාවට අනුව 2025 ජුනි මාසයේ නිල සංචිත වත්කම් වටිනාකම එක්සත් ජනපද ඩොලර් මිලියන 6,080ක් ලෙස දැක්වේ. 2025 මැයි ... Read More

විදේශ ප්‍රේෂණවල වර් ධනයක්

Author- July 1, 2025

මේ වසරේ මැයි මාසයේ දී විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණ සියයට 17.9ක වර්ධනයක් පෙන්නුම් කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. ඒ අනුව 2025 වර්ෂයේ ජනවාරි ... Read More

කොළඹ උද්ධමනය වැඩි වෙයි

Author- June 30, 2025

කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2025 මැයි මාසයේ වාර්තා වූ -0.7% සිට 2025 ජුනි මාසයේ දී -0.6%ක් දක්වා ... Read More

ලෝක වෙළඳපොළේ රත්‍රන් මිල පහළට

Author- June 27, 2025

ලෝක වෙළඳපොළේ රත්‍රන් මිල පහළ ගොස් තිබේ. ඒ අනුව රන් අවුන්සයක මිල, අද සටහන් වුණේ, අමෙරිකානු ඩොලර් 3317 ක් ලෙසයි. රන් අවුන්සයක මිල, ඊයේ අමෙරිකානු ... Read More

බොරතෙල් මිල තරමක් ඉහළට

Author- June 27, 2025

ලෝක වෙළෙඳපොලේ බොරතෙල් මිල තරමක් ඉහළ ගොස් තිබේ. ඒ, ඊයේ දිනයට සාපේක්ෂවයි. ඒ අනුව අද බ්‍රිතාන්‍ය බ්‍රෙන්ට් වෙළෙඳපොලේ බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 65 යි ... Read More

රන් මිල වෙනස් වෙයි

Author- June 24, 2025

මෙරට රත්‍රං මිල පසුගිය සති දෙකට සාපේක්ෂව සුළු වශයෙන් පහත වැටී ඇති බව වෙළෙඳපොළ දත්ත පෙන්නුම් කරයි. ඒ අනුව අද (24) පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදිය රන් ... Read More

කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ ඉහළම අගය යළි අලුත් වෙයි

Author- June 4, 2025

අඛණ්ඩව දෙවන දිනයටත් කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය, අද (04) ඉතිහාසයේ ඉහළම අගය වාර්තා කිරීමට සමත්විය. ඒ අනුව අද දින ගනුදෙනු අවසානයේ දී ... Read More

අද ඩොලරය

Author- June 3, 2025

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (03) ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් ඉහළ ගොස් තිබෙනවා . ඒ අනුව අද ... Read More

කොටස් වෙළෙඳපොළේ වාර් තාගත ඉහළ යාමක්

Author- June 3, 2025

කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය, ඉතිහාසයේ ඉහළම අගය කරා ළඟා වීමට අද (03) දිනයේ දී සමත්විය. අද දින ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් ... Read More