Author: Author
අද ප්‍රදේශ කිහිපයකට වැසි
සබරගමුව, මධ්‍යම, ඌව සහ උතුරු පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් පස්වරු 2න් පමණ පසු ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය ... Read More
පාසල් වේලාව දීර් ඝ කිරීමේ තීරණය ගනු ලැබුවේ වෘත්තීය සමිති ඇතුළු අදාළ සියලු පාර් ශව සමඟ සාකච්ඡා කරලා
පාසල් කාලය පැය භාගයකින් දීර්ඝ කිරීමේ තීරණය ගනු ලැබුවේ වෘත්තීය සමිති ඇතුළු අදාළ සියලු පාර්ශ්ව සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව බව අග්‍රාමාත්‍ය අචාර්යය හරිනි අමරසූරිය මෙනෙවිය ... Read More
ඉන්දීය ධීවර යාත්‍රා 4ක් උතුරු මුහුදේ දී නාවික හමුදා භාරයට
අනවසරයෙන් ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රා 04ක් උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට ගෙන තිබේ. ශ්‍රී ලංකා නාවික හමුදාව, වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව හා එක්ව මෙම මෙහෙයුම ... Read More
පාසල් කාලය විනාඩි 30 කින් වැඩි කරනවා නම්, ඒ සඳහා විද්‍යාත්මක පදනමක් තිබිය යුතුයි
පාසල් කාලය විනාඩි 30 කින් වැඩි කරන්නේ නම්, ඒ සඳහා විද්‍යාත්මක පදනමක් තිබිය යුතු බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් පවසනවා. ආණ්ඩුව විසින් ... Read More
යූරෝ මිලියක 5කට අධික මූල්‍ය චංචා කළ සයිබර් අපරාධ කල්ලියක් අත්අඩංගුවට
පසුගිය ඔක්තෝම්බර් 10 වැනිදා ලැට්වියාවේදී සිදු කළ විශේෂ ” SIM CARTEL ” නැමැති මෙහෙයුමකින් ජාලගත සයිබර් අපරාධ කල්ලියක සාමාජිකයින් 07 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බව ... Read More
පොලිස් රාජකාරියට බාධා කළ කාන්තාව යළි රිමාන්ඩ්
රථවාහන වරදක් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමට යාමේදී පොලිස් නිලධාරීන්ට බාධා කරමින් කළහකාරී ලෙස හැසිරුණු සිද්ධියක් සම්බන්ධව අත්අඩංගුවට ගෙන සිටි කාන්තාව එළැඹෙන 10 වැනිදා දක්වා යළි ... Read More
සමපෝෂ අත්අඩංගුවට
සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු වන ‘මධුසංඛ’ නොහොත් ‘සමපෝෂ’ නමැත්තා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මගින් සැකකරු අත්අඩංගවට ගෙන ඇති ... Read More
කෙහෙළියගේ පවුලේ සාමාජිකයින් ගොනු කළ පෙත්සම් නිෂ්ප්‍රභ කෙරේ
අල්ලස් කොමිසම විසින් සිදු කරන විමර්ශනයකට අදාළව, හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ පවුලේ සාමාජිකයින්ට අයත් වත්කම් තහනම් කිරීමට කොළඹ මහාධිකරණය විසින් දී ඇති නියෝගය බල රහිත ... Read More
එක්දින කාන්තා ලෝක කුසලානය ඉන්දියාවට
එක්දින කාන්තා ලෝක කුසලානය පළමු වරට තමන් සතු කර ගැනීමට ඉන්දීය කාන්තා කණ්ඩායම සමත් වුණා. වර්ෂාව හේතුවෙන් පැය 02 ක ප්‍රමාදයකින් අනතුරුව ආරම්භ වූ මෙම ... Read More
ප්‍රබල භු කම්පනයක් – 7ක් මරුට
ඇෆ්ගනිස්ථානයේ හින්දු කුෂ් කඳුවැටිය ආසන්නයේ සිදුවූ භු කම්පනයෙන් පුද්ගලයින් 7 දෙනෙකු මියගොස් 150 දෙනෙකු තුවාල ලබා තිබේ.අද අළුයම එකට පමණ භූ කම්පනයේ ප්‍රබලත්වය සටහන්වූයේ මැග්නිටියුඩ් ... Read More

