පහළ කඩුගන්නාව ප්‍රදේශයේදී නිවසක් හා වෙළෙඳසැලක් මතට පස් කඳු කඩාවැටීමක්

පහළ කඩුගන්නාව ප්‍රදේශයේදී නිවසක් හා වෙළෙඳසැලක් මතට පස් කඳු කඩාවැටීමක්

අධික වර්ෂාවත් සමග පහළ කඩුගන්නාව ප්‍රදේශයෙන් කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයට පස් කඳු වැටී තිබේ.

මේ හේතුවෙන් ගනේතැන්න ප්‍රදේශයෙන් කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ එක් කොටසක් තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබේ.

COMMENTS