මත්ද්‍රව්‍ය චෝදනාවට අත්අඩංගුවට ගත් සජබ හිටපු ප්‍රා. සභා මන්ත්‍රීගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි

මත්ද්‍රව්‍ය චෝදනා මත ඊයේ අත්අඩංගුවට ගත් හිටපු ප්‍රදේශීය සභා මන්ත්‍රීවරයාගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවා තිබෙන බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.
ඒ අනුව ඔහු පිළිබඳව ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සඳහා වෙනම පරීක්ෂණයක් ක්‍රියාත්මක බවයි සිය X ගිණුමේ සටහනක් තබමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වැඩිදුරටත් සඳහන් කර තිබෙන්නේ.
අදාළ X පණිවිඩය පහතින්.


