අද ඩොලරය

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (19) ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් ඉහළ ගොස් තිබෙනවා .

ඒ අනුව අද ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රුපියල් 304.3465ක් ලෙසයි සටහන් වන්නේ .

එහි විකුණුම් මිල සටහන් වුණේ රුපියල් 311.9177ක් ලෙසයි

COMMENTS