ලියොනිඩ්ස් උල්කාපාත වර් ෂාව අදත් නැරඹීමට අවස්ථාව

ලියොනිඩ්ස් උල්කාපාත වර් ෂාව අදත් නැරඹීමට අවස්ථාව

ලියොනිඩ්ස් උල්කාපාත වර්ෂාව අද (17) සහ හෙට (18) මෙරට ජනතාවට නැරඹීමට හැකියාව ඇතැයි තාරකා විද්‍යාඥයින් පවසයි.

මෙම විචිත්‍රවත් උල්කාපාත වර්ෂාව පියවි ඇසින් නිරීක්ෂණය කළ හැකි බැවින් විශේෂ උපකරණ අවශ්‍ය වන්නේ නැත.

අභ්‍යාවකාශ විද්‍යාඥ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ගිහාන් වීරසේකර මහතා පැවසුවේ අද මධ්‍යම රාත්‍රියේ මෙන්ම හෙට අළුයම මෙම උල්කාපාත වර්ෂාව දැකබලා ගත හැකි බවය.