තලාව බිහිසුණු බස් අනතුරෙන් 40 කට තුවාල – උසස් පෙළ සිසුවෙක් මරුට

තලාව බිහිසුණු බස් අනතුරෙන් 40 කට තුවාල – උසස් පෙළ සිසුවෙක් මරුට

අද (10) සිදු වූ තලාව බස් අනතුරින් මෙවර අපොස උසස් පෙළට පෙනි සිටි සිසුවෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.

එම අනතුරෙන් මේ වනවිට පුද්ගලයින් 5 දෙනෙකු මියගොස් තිබේ.

එමෙන්ම 40 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බවද වාර්තා විය.

බස් රථයේ මගීන් 40කට වැඩි පිරිසක් ගමන් කර ඇති බවයි වාර් තාවන්නේ

මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ තලාව ප්‍රදේශයේ සිට 411 ගම්මානය දක්වා ගමන් ගත් පෞද්ගලික බස් රථයකි.

COMMENTS