වසර 04කට පසු, කුවේට් ගුවන් සේවය යළි කොළඹට

වසර 04කට පසු, කුවේට් ගුවන් සේවය යළි කොළඹට

වසර 04කට පසු, කුවේට් ගුවන්සේවය අද (27) සිට යළි කොළඹ එයි.

ඒ අනුව අද (27) සිට කුවේට් ජාතික ගුවන්සේවය සතියකට ගුවන් වාර 4ක් කොළඹ සහ කුවේට් අතර ක්‍රියාත්මක කිරීමට නියමිත අතර ඒ සඳහා නවීන එයාර්බස් A320neo ගුවන්යානයක් භාවිතා කිරීමට නියමිතය.

COMMENTS