වැලිගම ප්‍රා.ස සභාපතිට වෙඩි ප්‍රහාරයක්

වැලිගම ප්‍රා.ස සභාපතිට වෙඩි ප්‍රහාරයක්

වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාට වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබේ.

ඒ මහතා ප්‍රාදේශීය සභාවේ සභාපති පුටුවේ රැඳී සිටිය දී යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර ඇත.

COMMENTS