Homeඋණුසුම් පුවත්වැලිගම ප්රා.ස සභාපතිට වෙඩි ප්රහාරයක්October 22, 2025 10:42 am 0 වැලිගම ප්රාදේශීය සභාවේ සභාපතිවරයාට වෙඩි ප්රහාරයක් එල්ල වී තිබේ. ඒ මහතා ප්රාදේශීය සභාවේ සභාපති පුටුවේ රැඳී සිටිය දී යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් මෙම වෙඩි ප්රහාරය එල්ල කර ඇත.