ශ්‍රී ලංකා – නවසීලන්ත තීරණාත්මක තරඟය අද

ශ්‍රී ලංකා – නවසීලන්ත තීරණාත්මක තරඟය අද

2025 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා සහ නවසීලන්ත කණ්ඩායම් අතර තරගය අද පැවැත්වේ.

කොළඹ ආර්.ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පැවැත්වෙන තරගය අද පස්වරු 3ට ආරම්භ වීමට නියමිතයෙ.

මේ අතර 2025 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ බංග්ලාදේශය සමග පැවති තරගය දකුණු අප්‍රිකාව කඩුලු 3කින් ජය ගත්හ.

ඉන්දියාවේ විසාකාපට්නම්හිදී පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් බංග්ලාදේශය කඩුලු 6ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 232ක්.

ලකුණු 233ක ඉලක්කයක් හඹා ගිය දකුණු අප්‍රිකාව තරගය ජය ගත්තේ පන්දුවාර 49යි පන්දු 3කදී කඩුලු 7 ක් දැවී සිටියදීය.

COMMENTS