2026 වසරේ පළමු ශ්‍රේණියේ පන්ති ජනවාරි 20 වැනිදා ආරම්භ වෙයි

2026 වසරේ පළමු ශ්‍රේණියේ පන්ති ජනවාරි 20 වැනිදා ආරම්භ වෙයි

රජයේ පාසල්වල හා රජයේ ආධාර ලබන හා නොලබන පෞද්ගලික පාසල්වල 2026 වර්ෂයට ඇතුළත් කර ගන්නා පළමුවන ශ්‍රේණියේ සිසුන් සඳහා විධිමත් ලෙස පන්ති ආරම්භ කිරීම (සිංහල, දෙමළ හා මුස්ලිම් පාසල් සඳහා) 2026 ජනවාරි මස 20 වැනිදා ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා.

ඒ අනුව, එදිනට පෙර පළමුවන ශ්‍රේණියට තෝරාගත් සිසු දරුවන් පාසලට ඇතුළත් කිරීම සිදු කළ යුතු බවයි නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරන්නේ.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.