වසරේ ගතවූ කාලය තුළ අපරාධකරුවන් 4,630කට එරෙහිව නීතිමය පියවර

වසරේ ගතවූ කාලය තුළ අපරාධකරුවන් 4,630කට එරෙහිව නීතිමය පියවර

වසරේ ගතවූ කාලය තුළ අපරාධකරුවන් 4630 දෙනෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කර ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි.

එහිදී පුද්ගලයින් ලක්ෂ 51 ක් පරීක්ෂා කර, එක් ලක්ෂ 4000ක් සිය භාරයටගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරි එස්.යූ.වුට්ලර් මහතා පැවසුවේ ය.

සැකකරුවන් අත් අඩංගුවට ගැනීම සඳහා දින වරෙන්තු 45490 ක්ද විවෘත 30884 ක් නිකුත් කර ඇතැයිද ඔහු පවසන ලදි.

COMMENTS