ශ්‍රී ලංකාව අද ඉන්දියාව සමඟ තරඟ බිමට

ආසියානු කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ සුපිරි 4 තරග වටයේ පැවැත්වෙන අවසාන තරගය අද (26) පැවැත්වීමට නියමිතව තිබෙනවා.
ඒ අනුව, ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර මෙම තරගය පැවැත්වෙන අතර, තරගය අද රාත්‍රී 8.00 ට ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භවීමට නියමිතයි.
ඉන්දියාව දැනටමත් අවසාන මහා තරගයට සුදුසුකම් ලබා තිබෙනවා.