විදෙස් රැකියා පැමිණිලි විමර් ශනයට නව විශේෂ විමර් ශන ඒකකයක්

විදෙස් රැකියා පැමිණිලි විමර් ශනයට නව විශේෂ විමර් ශන ඒකකයක්

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නව විශේෂ විමර්ශන ඒකකයක් ස්ථාපිත කර තිබේ.

ඒ, පොලීසියේ සම්බන්ධීකරණය සහිතවයි.

පරීක්ෂණ කඩිනම් කිරීම, පැමිණිලි වඩාත් කාර්යක්ෂමව විසඳීම සහ මිනිස් ජාවාරම වැළැක්වීම සඳහා දරන උත්සාහයන් ශක්තිමත් කිරීම එම නව විශේෂ විමර්ශන ඒකකය පිහිටුවීමේ ප්‍රධාන අරමුණු වෙයි.

COMMENTS