ශ්‍රී ලංකා – හොංකොං T20 ක්‍රිකට් ගැටුම අද

ශ්‍රී ලංකා – හොංකොං T20 ක්‍රිකට් ගැටුම අද

2025 ආසියානු කුසලාන පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන දෙවැනි තරගය අද පැවැත්වෙයි.

ඒ, හොංකොං කණ්ඩායමට එරෙහිවයි

COMMENTS