මෛත්‍රීත් නිල නිවසින් පිටව යයි

මෛත්‍රීත් නිල නිවසින් පිටව යයි

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සිය නිල නිවසින් පිටව ගොස් තිබෙනවා.

මේ අතර හිටපු ජනපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ද සිය නිල නිවසින් නික්ම යෑමට සුදානමින් සිටින බවයි සඳහන් වෙන්නේ.

“ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ” පනතේ විධිවිධානයන් අනුව හිටපු ජනාධිපතිවරුන් සඳහා ලබා දී ඇති නිල නිවාස ඔවුන්ට යළි රජයට භාරදීමට සිදුවී තිබෙනවා.

COMMENTS