රටවල් 4ක සිටි මෙරට පාතාල සාමාජිකයින් 15ක් අත්අඩංගුවට

රටවල් 4ක සිටි මෙරට පාතාල සාමාජිකයින් 15ක් අත්අඩංගුවට

රතු නිවේදන සහිත සිටි ශ්‍රී ලාංකික පාතාල සාමාජිකයින් 15 දෙනෙකු රුසියාව, ඕමානය, ඩුබායි සහ ඉන්දියාවේදී අත්අඩංගුවට ගෙන ඇත.

මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා අද (11) පාර්ලිමේන්තුවේ දී මේ බව පැවසීය.

ඒ අනුව එම පාතාල සාමාජිකයින් ඒ ඒ රටවල නීතිමය කටයුතු අවසන් වූ වහාහ ශ්‍රී ලංකාවට ගෙන්වාගැනීමට කටයුතු කරන බව ආනන්ද විජේපාල මහතා වැඩිදුරටත් පැවසීය.

COMMENTS