ලුම්බිණියට ගිය වන්දනාකරුවන් ආරක්ෂිතව ඉන්දියාවට

ලුම්බිණියට ගිය වන්දනාකරුවන් ආරක්ෂිතව ඉන්දියාවට

ඉන්දියාවේ සිට නේපාලයේ ලුම්බිණිය බලා ගොස් සිටි ශ්‍රී ලාංකික වන්දනාකරුවන් 73 දෙනා ආරක්ෂිතව දේශ සීමාව හරහා ඉන්දියාවට ඇතුළු වූ බව විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කරයි.

COMMENTS