අයිස් මත්ද්‍රව්‍ය සෑදීමට ගන්නා තවත් රසායනික ද්‍රව්‍ය තොගයක් කඳානෙන් සොයා ගැනේ

අයිස් මත්ද්‍රව්‍ය සෑදීමට ගන්නා තවත් රසායනික ද්‍රව්‍ය තොගයක් කඳානෙන් සොයා ගැනේ

කඳාන ප්‍රදේශයේ නිවසක් තුළ තිබී අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය සඳහා භාවිත කරන බවට සැක කරන තවත් රසායනික ද්‍රව්‍ය තොගයක් සොයා ගැනීමට පොලීසිය සමත් වී තිබෙනවා.

අද (08) පස්වරුවේ එම රසායනික ද්‍රව්‍ය රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරීමට නියමිතයි.

අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය සඳහා භාවිත කරන බවට සැක කරන රසායනික ද්‍රව්‍ය තොගයක් මීට පෙර මිද්දෙණිය හා තංගල්ල ප්‍රදේශවලින් සොයා ගෙන තිබුණා.

COMMENTS