පින්බර බිනර පොහොය අදයි

පින්බර බිනර පොහොය අදයි

සම්බුද්ධ ශාසනයේ වැදගත් සිදුවීම් රැසක් සිදුවූ බිනර පුර පසළොස්වක පොහෝ දිනය අදයි.

භික්ෂූණී ශාසනයේ ආරම්භය සිදු වන්නේ, අද වැනි පොහෝ දිනකයි.

සිරසා නමාමි බිනර පෝදා වැඩසටහන අද (07) දවස පුරා පැවැත්වෙන්නේ, මහියංගනය රජමහා විහාරස්ථානයේදී යි.

COMMENTS