ජල කප්පාදුව අවලංගුයි

ජල කප්පාදුව අවලංගුයි

කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට (06) දිනයේ සිදු කිරීමට නියමිතව තිබූ පැය 09ක ජල කප්පාදුව අවලංගු කර ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා.

ඒ අනුව පහත ප්‍රදේශ වලට ජල කප්පදුව සිදු නොකෙරේ

කොළඹ 01 සිට 15 දක්වා ,බත්තරමුල්ල, පැලවත්ත, හෝකන්දර, කොස්වත්ත, තලවතුගොඩ, කෝට්ටේ, රාජගිරිය, මිරිහාන,මාදිවෙල, නුගේගොඩ, නාවල, කොළොන්නාව, IDH, කොටිකාවත්ත, අංගොඩ, වැල්ලම්පිටිය, ඔරුගොඩවත්ත, මුල්ලේරියාව, මහරගම. බොරලැස්ගමුව, දෙහිවල, රත්මලාන, මොරටුව

COMMENTS