ඖෂධ නව මිල සූත්‍රය මේ මාසයේ සිට

ඖෂධ නව මිල සූත්‍රය මේ මාසයේ සිට බලාත්මක කරන බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා පවසයි.
නව මිල සූත්‍රය ක්‍රියාත්මක කිරීමත් සමග එකම ඖෂධය විවිධ මිල ගණන් යටතේ අලෙවි කිරීමට කිසිවෙකුට නොහැකි වන බව ඔහු සඳහන් කළේ ය.