Homeඋණුසුම් පුවත්පුපුරණ ද්‍රව්‍ය සමඟ රැප් ගායන ශිල්පියෙක් අත්අඩංගුවටSeptember 2, 2025 9:15 am 0 මීට දින කිහිපයකට ඉහතදී ව්‍යාජ පිස්තෝලයක් සමඟ අත්අඩංගුවට ගත් ජනප්‍රිය රැප් ගායන ශිල්පී මාධව ප්‍රසාද් නොහොත් ‘මදුවා’ නැමැත්තා පුපුරණ ද්‍රව්‍යය තොගයක් සමඟ නැවතත් අත්අඩංගුවට ගෙන තිබේ.