Homeඋණුසුම් පුවත්හික්කඩුවේ වෙඩි පත්තු වෙයිSeptember 1, 2025 5:27 pm 0 හික්කඩුව, මලවැන්න ප්‍රදේශයේදී අද (01) පස්වරුවේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ. පොලීසිය පැවසුවේ, යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු මෙම වෙඩි තැබීම සිදුකර පලා ගොස් ඇති බවය.