Homeඋණුසුම් පුවත්ලාෆ් ගෑස් මිලේ වෙනසක් නෑSeptember 1, 2025 5:33 pm 0 මාසික මිල සංශෝධනයට අනුව සැප්තැම්බර් මාසයට අදාළව ලාෆ්ස් ගෑස් මිලෙහි කිසිදු වෙනසක් සිදු නොවන බව එම සමාගම පවසනවා. ඒ අනුව, මේ වන විට වෙළඳපොළ තුළ පවතින මිල ගණන් අනුව ගෑස් අලෙවිය සිදුවන බවයි එම සමාගම සඳහන් කළේ.