යාපනයේ නව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයට මුල්ගල තබයි

යාපනයේ නව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය සඳහා මුල්ගල තැබීම අද පස්වරුවේ සිදු කෙරුණා.
ඒ අනුව, ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් මෙම මුල්ගල තැබීමේ උත්සවය පැවති බවයි සඳහන් වන්නේ.
මෙම අවස්ථාවට ක්‍රීඩා අමාත්‍යවරයා හා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි ද සිල්වා ඇතුළු පිරිසක් එක්ව සිටි බව වැඩිදුරටත් සඳහන්.