ගුරු විද්යාල අවසාන විභාගයේ ප්රතිඵල එළියට

ගුරු විද්යාල අවසාන විභාගයේ ප්රතිඵල නිකුත් කර තිබෙනවා.
www.doenets.lk හා www.results.exams.gov.lk යන වෙබ්අඩවි වෙත පිවිසීමෙන් මෙහි ප්රතිඵල ලබා ගත හැකි බවයි ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසන්නේ.
ගුරු විද්යාල අවසාන විභාගය 2025.05.19 දින සිට 2025.05.25 දින දක්වා පැවැත්වුණු අතර, අයදුම්කරුවන් 238ක් ඒ සඳහා පෙනී සිටියා.