බොරැල්ල මහ පාරේ ගිලා බැසීමක් – පාර වසයි – වාහනවලට විකල්ප මාර් ග

බොරැල්ල මහ පාරේ ගිලා බැසීමක් – පාර වසයි – වාහනවලට විකල්ප මාර් ග

බොරැල්ල මොඩල්ෆාම් හන්දිය අසල සිට ඩී.එස් සේනානායක හංදිය දක්වා වු කොළඹ දෙසට ඇතුළුවන මාර්ගයේ රථ වාහන ධාවනයට බාධා මතුව තිබේ. ඒ , එම මාර්ගයේ ස්ථානයක ගිලා බැසීමක් හේතුවෙන් ය.

විකල්ප මාර්ග භාවිතා කරන්නැයි පොලීසිය රියැදුරන්ට දැනුම් දෙයි.

COMMENTS