Homeඋණුසුම් පුවත්විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින් වැඩ වර් ජනයකAugust 20, 2025 8:23 am 0 විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින් අද (20) දිනයේ වැඩ වර්ජනයක නිරත වේ. ඒ අයවැයෙන් දුන් සහන ලබා නොදීම හා ගැටලු පිළිබඳ සාකච්ඡා කිරීමට සාකච්ඡාවක් ලබා නොදීම ඇතුළු කරුණු කිහිපයක් මුල් කර ගනිමින් ය.