Homeඋණුසුම් පුවත්ලබන වසරේ සිට බ්‍රිතාන්‍යට යවන සියලු ම ඇඟලුම් තීරු බද්දෙන් නිදහස්August 20, 2025 5:35 pm 0 ලබන වසරේ සිට සිට එක්සත් රාජධානියට අපනයනය කරන සියලු ඇඟලුම් නිෂ්පාදන සඳහා සම්පුර්ණයෙන් ම තීරු බදු සහනය ලබා දෙන බව බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා .