රජයෙන් සන්නිවේදන කුළුණු 100ක් ඉදිකිරීමට පියවර

රජයෙන් සන්නිවේදන කුළුණු 100ක් ඉදිකිරීමට පියවර

දුරකථන සන්නිවේදන සබඳතා දුර්වල ප්‍රදේශ ආවරණය කරමින් සන්නිවේදන කුළුණු 100ක් ඉදිකිරීමට රජය තීරණය කර තිබේ. ගමට සන්නිවේදනය වැඩපිළිවෙළ යටතේ එය ක්‍රියාත්මක කර තිබේ.

COMMENTS