රතන හිමි සහ හල්ලොලුව අත්අඩංගුවට ගන්න වරෙන්තු

රතන හිමි සහ හල්ලොලුව අත්අඩංගුවට ගන්න වරෙන්තු

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ට සහ ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු විධායක අධ්‍යක්ෂ තුසිත හල්ලොලුව යන අයට එරෙහිව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත්කර තිබෙනවා.

ඒ කොළඹ අපරාධ කොට්ඨාසයේ සහ පොලීසියේ ඉල්ලීමකට අනුවයි.

නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය සහ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් මෙම නියෝග නිකුත් කළා.

COMMENTS